සේන් ගඟේ රැලිත් එක්ක | Sena Gange Relith Ekka
රු1,300.00
නාන කාමරයේ සීලිමේ අලවා ඇති අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල් රටාවන් මම දුටීමි. මලක් සමඟ එතෙන වැලක් එහි ඇඳී තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හි සුවය විඳින්නට ක්‍රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම මල සහ වැල එකිනෙක එතෙන්නේ නැත. වරෙක ස්පර්ෂ වෙමින් , තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්‍රේම ආලිංගනයේ නිරත වෙති. මලත් වැලත් මේ ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි.
Out of stock
11
People watching this product now!
Reviews (0)
Be the first to review “සේන් ගඟේ රැලිත් එක්ක | Sena Gange Relith Ekka” Cancel reply
Related products
Diary Of Oliviya | ඩයරි ඔෆ් ඔලීවියා
Rated 4.83 out of 5
In stock
SKU:
9786246417444
කස්තුරි සුවඳ | Kasthuri Swanda
Rated 0 out of 5
In stock
මන්දාරම් රහසක් | Mandaram Rahasak
Rated 0 out of 5
In stock
SKU:
9786242105802

Reviews
There are no reviews yet.