Little House 2 – තැනිතලාවේ පිහිටි කුඩා නිවස – Thenithalawe Pihiti Kuda Niwasa – Little Town On The Prairie
රු1,200.00
| Book Name | : | තැනිතලාවේ පිහිටි කුඩා නිවස – Thanithalawe Pihiti Kuda Niwasa |
| Author | : | ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් – Laura Ingalls Wilder |
| Translater | : | ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Ganga Nirishini Suduwelikanda |
| ISBN | : | 97895565204202 |
| Publisher | : | Wijesooriya Publisher |
| Publish Date | : | 2022 |
| Pages | : | 280 |
| Dimensions | : | 21.5cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | 280g |
| Country | : | England |
| Type of Book | : | Black & White |
1 in stock
විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බන්ඳ වන තරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැගී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින් වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්,ඒළදෙනුන්ට කෑම සදහා තණකොළ ඒක් රැස් කමින් කාර්යබහුල වෙයි. ඇතැම් වෙලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්,අම්මාත්, මේරි සහ කේරිත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ දෙවැන්නයි.
Related products
අනතුර (වැඩ බැරි දාස ගැන කතා 10) – Anathura (Weda Beri Dasa 10)
In stock
කුසුම් පුරයේ වාමනයෝ (වැඩ බැරි දාස ගැන කතා 1) – Kusum Puraye Wamanayo (Weda Beri Dasa 1)
In stock
ගුවනේ පාවෙන බැලුමක් සෑදීමට දක්සපාල කල්පනා කළ හැටි (වැඩ බැරි දාස ගැන කතා 6) – Guwane Pawena Belumak Sedimata Daksha Pala Kalpana Kala Heti (Weda Beri Dasa 6)
In stock

Reviews
There are no reviews yet.