ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ගෝඪාභය රාජපක්ෂ | Janadopathi Dhurayen Ma Nerapime Kumantranaya

රු1,800.00

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ
මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ
වෘත්තාන්තයි. 1931 සිට සර්වජන ජන්ද බලය භුක්ති විඳ, 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල
ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි
යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපායමාර්ගය වූයේ රට තුල වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම
සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට ලැබූ අත්දැකීමයි.

Out of stock

14 People watching this product now!
SKU: 9786249336711 Category:
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ගෝඪාභය රාජපක්ෂ | Janadopathi Dhurayen Ma Nerapime Kumantranaya”

Your email address will not be published. Required fields are marked *