අපේ ඉස්කෝලේ යක්ෂ දේවදූතයා 11 – Ape Iskole Yaksha Dewadoothaya 11
රු400.00
| Book Name | : | අපේ ඉස්කෝලේ යක්ෂ දේවදූතයා 11 – Ape Iskole Yaksha Dewadoothaya 11 |
| Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
| Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
| ISBN | : | 9789556572407 |
| Publisher | : | Tharanga Publisher |
| Publish Date | : | 2012 |
| Pages | : | 130 |
| Dimensions | : | 18cm*13cm*0.5cm |
| Language | : | Sinhala |
| Weight | : | 135g |
| Country | : | America |
| Type of Book | : | Black & White |
1 in stock
13
People watching this product now!
Description
උදෑසන බෝරින් ගේ විද්‍යා පන්තියේ අතිදක්ෂ සිසු සිසුවියන්ට මගේ සුභපැතුම්. ගරාදි වැට දිගේ ලිස්සා යාමෙන් ඕනෑම අයෙකුගේ තට්ටම් වල හම ගැලවෙන බව ඔවුන් විසින් සොයාගත් බව මම අපේ ඉස්කෝලේ හැමෝටම බොහොම සතුටින් දැනුම් දෙනවා.
සෑම වසරකම වසන්ත සෘතුවේ පැවැත්වෙන වසන්ත සෘතු වර්ෂා උත්සවය මේ වසරේ නොපවත්වන බව මිස් සැලී මොනෙගා දැනුම් දෙනවා. වර්ෂ උත්සවය නොපැවැත්වනේනේ වර්ෂාව නිසා බවයි මොනෙලා මෙනවිය තව දුරටත් දැනුම් දෙන්නේ.
මේ විශේෂ නිවේදනය අපේ පාසලේ කෝකියා බැලෝනිගෙන්. අද ආහාරය සඳහා සූදානම් කොට තිබෙන මෑෂ්ඩ් පොටේටෝ ව්‍යාංජනයට අත් වැරදීමකින් මැස්සන් කිහිප දෙනෙක් වැටී සිටින බවත් ආහාර ගැනීමේදී මැස්සන් හමුවුවහොත් ඇඟිලිවලින් උන් ඉවත් කිරීමට අවසර තිබෙන බවත් බැලෝනි හැමදෙනාටම දැනුම් දෙනවා.
Reviews (0)
Be the first to review “අපේ ඉස්කෝලේ යක්ෂ දේවදූතයා 11 – Ape Iskole Yaksha Dewadoothaya 11” Cancel reply
Related products
කතන්දර හා පින්තූර – 1 | Kathandara ha Pinthura – 1
Rated 0 out of 5
In stock
රු2,500.00
SKU:
9786246327040
දෙමාපිය වගකීම් හා දරුවා – Demapiya Wagakim Ha Daruwa
Rated 0 out of 5
In stock
රු430.00
SKU:
9789556524413
මනික්කාවත – Manikkawatha
Rated 0 out of 5
In stock
SKU:
9789550980239

Reviews
There are no reviews yet.