කැෆේන් හාදු | Caffeine hadu
රු600.00
හීන් ඇස් දෙක කදාමිණි මෙන් දිලිසෙනා
ගෙතූ වරලස පිච්ච මලකින් සරසලා
සවන් යුග්මය තෝඩු දෙකකින් හැඩවෙලා
සින්ධු මොට්ටුවෙන් නළල් තලයම බබළනා
තමිලණි, නුඹ නම් හීනයක්
මන් ඇස් හැරන් නරඹනා….
13
People watching this product now!
SKU:
9786249375604
Category: New Arrivals
Description
හීන් ඇස් දෙක කදාමිණි මෙන් දිලිසෙනා
ගෙතූ වරලස පිච්ච මලකින් සරසලා
සවන් යුග්මය තෝඩු දෙකකින් හැඩවෙලා
සින්ධු මොට්ටුවෙන් නළල් තලයම බබළනා
තමිලණි, නුඹ නම් හීනයක්
මන් ඇස් හැරන් නරඹනා….
Reviews (0)
Be the first to review “කැෆේන් හාදු | Caffeine hadu” Cancel reply

Reviews
There are no reviews yet.