ලොවීනා – Loveena
රු1,650.00 Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.
කුලවත් පවුලකට උපන් රුවැති ප්රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්සිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක් බවට පත්වීමටය. එහිදී දස්කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක් නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක් වූවාය. එහි ප්රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස් සම්බන්ධතාවයේ ප්රතිඵලයක් වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය. කුලීන ජනයාගේ උදහසට ලක් වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලායාමට සිදුවූ අතර අන්තිමේදී ඔවුන් ගොස් නතර වූයේ ගල්කිස්ස මුහුද අද්දරය. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැගුනේ එහිදීය. ‘ලොවීනා’ නවකතාවේ සාරය වන්නේ එයයි.
12 in stock
Related products
Little House 10 | ගෙදර යන අතරමග – Gedara Yana Atharamaga – On The Way Home
In stock
Little House 3 – අල්මන්සෝ : පුංචි ගොවියා – Almanso Punchi Goviya – Farner Boy
In stock
Little House 5 – රිදී විල් තෙර – Ridee Vil Thera – By the shores of Silver Lake
In stock
ජය ගන්නට ඔබේ දරුවාට උදවු කරන්නේ මෙහෙමයි – Jaya Gannata Obe Daruwata Udau Karanne Mehemai
In stock
දෙමාපිය වගකීම් හා දරුවා – Demapiya Wagakim Ha Daruwa
In stock

Reviews
There are no reviews yet.