Little House 8 – මේ මිහිරැති සොඳුරු සමය – Me Mihirethi Sonduru Samaya – These Happy Golden Years
රු1,400.00
| Book Name | : | මේ මිහිරැති සොඳුරු සමය 8 – Me Mihirathi Sonduru Samaya 8 |
| Author | : | ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් – Laura Ingalls Wilder |
| Translater | : | ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Ganga Nirishini Suduwelikanda |
| ISBN | : | 9789556521143 |
| Publisher | : | Wijesooriya Publisher |
| Publish Date | : | 2022 |
| Pages | : | 296 |
| Dimensions | : | 21.5cm*14.5cm*1.5cm |
| Language | : | Sinhala |
| Weight | : | 300g |
| Country | : | England |
| Type of Book | : | Black & White |
1 in stock
17
People watching this product now!
Description
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චීත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරිමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ත් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අටවැන්නයි.
Reviews (0)
Be the first to review “Little House 8 – මේ මිහිරැති සොඳුරු සමය – Me Mihirethi Sonduru Samaya – These Happy Golden Years” Cancel reply
Related products
Little House 10 | ගෙදර යන අතරමග – Gedara Yana Atharamaga – On The Way Home
Rated 0 out of 5
In stock
රු380.00
SKU:
9789556912289
Little House 5 – රිදී විල් තෙර – Ridee Vil Thera – By the shores of Silver Lake
Rated 0 out of 5
In stock
රු1,250.00
SKU:
9789556912821
දෙමාපිය වගකීම් හා දරුවා – Demapiya Wagakim Ha Daruwa
Rated 0 out of 5
In stock
රු430.00
SKU:
9789556524413
මනික්කාවත – Manikkawatha
Rated 0 out of 5
In stock
SKU:
9789550980239

Reviews
There are no reviews yet.