Little House 7 – තැනිතලාවේ පිහිටි කුඩා නගරය – Thenithalawe Pihiti Kuda Nagaraya – Little Town On The Prairie
රු1,200.00
| Book Name | : | තැනිතලාවේ පිහිටි කුඩා නගරය 7 – Thanithalawe Pihiti Kuda nagaraya 7 |
| Author | : | ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් – Laura Ingalls Wilder |
| Translater | : | ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Ganga Nirishini Suduwelikanda |
| ISBN | : | 97895565202109 |
| Publisher | : | Wijesooriya Publisher |
| Publish Date | : | 2023 |
| Pages | : | 312 |
| Dimensions | : | 21.5cm*14.5cm*1.5cm |
| Language | : | Sinhala |
| Weight | : | 310g |
| Country | : | England |
| Type of Book | : | Black & White |
1 in stock
14
People watching this product now!
Description
1880 – 81 දී දීර්ඝ වූත්, කටුක වූත් සීත ඍතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ. ජීවිතය උද්‍යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි. මේරිට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.
මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත්වැන්නයි.
Reviews (0)
Be the first to review “Little House 7 – තැනිතලාවේ පිහිටි කුඩා නගරය – Thenithalawe Pihiti Kuda Nagaraya – Little Town On The Prairie” Cancel reply
Related products
Little House 8 – මේ මිහිරැති සොඳුරු සමය – Me Mihirethi Sonduru Samaya – These Happy Golden Years
Rated 0 out of 5
In stock
රු1,400.00
SKU:
VGCSA0057
පුංචි අයට සුරංගනා කතා – Punchi Ayata Surangana Katha
Rated 0 out of 5
In stock
රු290.00
SKU:
9789553105837

Reviews
There are no reviews yet.